නාවල පිහිටි පුද්ගලික ආයතනයක රියදුරු ඇබෑර්තු ඇත.
•රියදුරු ඇබෑර්තු සදහා සාමාන්‍යපෙළ පෙනී සිටි, වලංගු රියදුරු/ යතුරුපැදි බලපත්‍ර සහිත විය යුතුය. මාර්ග නීති සහ මාර්ග පිළිබද මනා දැනුමක් සහිත අය විය යුතුය.