පානදුර නගරයේ පිහිටි අවුරුදු 40කට අධික පාරිභෝගික විශ්වාසය දිනා ගත්, "සේසත" ප්රමුඛ පෙළේ (Communication) ආයතනය සඳහා නව සේවක / සේවිකාවන් වහාම බඳවා ගැනේ.
මූලික අවශ්‍යතාවය:
පරිගණක පිළිබඳ මූලික දැනුම (Computer Knowledge) සහ සිංහල, ඉංග්‍රීසි Typing කිරීමේ හැකියාව.
අමතර සුදුසුකම් සහ දීමනා (Special Advantages):
Microsoft Office, Graphic Design Photoshop / Illustrator සහ අතිරේක Software පිළිබඳ ඇති හැකියාව, පළපුරුද්ද මෙන්ම විශේෂ කුසලතා සහිත අය කෙරෙහි අතිරේක දීමනා සලකා බැලේ.
දීමනා පිලිබඳ සාකච්ඡා කර ගත හැක.
ඔබත් මේ සඳහා සුදුසුම කෙනා නම්, ඔබගේ CV එකක් පහත අංකයට WhatsApp හෝ ඊමේල් කරන්න.
WhatsApp: 077-321 0670
Email: sesathacom@gmail.com