🔹Chrome Color Frame
🔹Fixed armrests
🔹Fixed Footrest
🔹Solid Castor
🔸Commode Wheelchair ව්ව්ධ පරිශීලක අවශ්‍යතා සපුරාලීම සදහා නිර්මාණය කර ඇත
🔸Flodable Chrome steel frame ඒකකින් නිර්මාණ කර ඇත.
🔸රෝද පුටුව කල්පැවැතම සහා පහසු ගබඩා කිරිම යන දෙකම ලබා දෙයි
🔸Flip up Aremrests සහ Fixed Footrest මගින් පරිපූර්ණ කර ඇත.
🔸ඝන කැස්ටර් රෝද සහා පසුපස රෝද වලින් සමන්විතය .
🔸රෝද දෙක අතර පළල සෙ.ම් 64
🔸ආසන පළල සෙ.ම් 44
🔸රෝද පුටුව 19kg බරින් අඩුබැව්න් පහසුවෙන් ගෙනියා හැක.
🔸උපරිම බර පැටව්මී ධාරිතාම 100kg
♦Bay Original Medical Equipment
⚛විදේශයෙන් ආනයනය කරන ලද තත්වයෙන් උසස්ම කොමඩ් රෝද පුටු (Brand New)
වෛද්‍ය උපකරණයක් තොරා ගැනිමේදි ඔබ සොයා බැලිය යුතු දේ ඔබ දන්නවා ද ?
💫 ව්ශ්වාසවන්තනීය භාවය
💫තත්ත්වපාලනයක් සිදුකොට ඇද්දයි සොයා බැලිම
💫දිගුකල් පැවැත්ම
💫ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය
💫රජයේ ලියාපදිංචි ආයතනයක් විම.
ඔබ දන්නව ද ?
meditools.lk සුදුසුකම් සියල්ල සපුරා ඇති බව
ලියාපදිංචි අංකය : No:PV00293513
⚛ ලංකාවේ අඩුම මිල ගනන් යටතේ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට meditools.lk වෙත පිවිසෙන්න.
♦කොළඹ හා හම්බන්තොට අවට නිවසටම හෝ කාර්යාලයට ඩිලිවරි කරනු ලැබේ.
🔵 ගාස්තු සහිතව දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ.