4 storey commercial value factory and 2 storey house and 2 storey mall facing Panadura Arukgoda main bus road
* 40 feet container can be inserted
* Three buildings of 48 perches
* 12000 Sq.Ft (Can work for 300 employees) 1st floor fully modern house
* Two storey house is 6000 sqft with 5 bedrooms , 2 bathrooms , Two Vehicle Parking
* In front of the land is a two-storied mall of 1600 square feet
* Total Amount 1100 Lakhs (11 Crores)
* Can be purchased separately.
* 23 perches factory and house and mall only 750 lakhs
* Modern two-storied house with 5 rooms, price 350 lakhs
පානදුර අරුක්ගොඩ ප්රධාන බස් පාරට මුහුණලා මහල් 4 කින් යුත් වාණිජමය වටිනාකමක් ඇති කර්මාන්ත ශාලාවක් සහ දෙමහල් නිවසක් සහ දෙමහල් වෙළඳ සංකීර්ණය
👉අඩි 40 කන්ටේනර් ඇතුළු කළ හැක
👉 පර්චස් 48 ක ගොඩනැගිලි තුනක්
👉 සිව් මහල් ගොඩනැගිල්ලේ වර්ග අඩි 12000 (සේවකයින් 300 කට පමණ වැඩ කළ හැකිය) එහි පළමු මහලේ අංගසම්පූර්ණ නවීනපන්නේ නිවස
👉දෙමහල් නිවසේ වර්ග අඩි 6000 (කාමර පහයි/ඇටෑච් බාත්රූම් 2යි/සාල 2යි/ කුස්සි 2යි/ කෑම කාමර 2යි/ වාහන දෙකක් නැවැත්විය ගැරීජ් එක/ මිදුලේ වාහන දහයක් පමණ නැවැත්විය හැක.
👉 ඉඩමේඉදිරිපස දෙමහල් වෙළඳ සංකීර්ණය වර්ග අඩි 1600
👉මුළු මුදල ලක්ෂ 1100 (කෝටි 11)
👉 වෙන් වෙන් වශයෙන්ද මිලදී ගත හැක.
👉 පර් 23 සමග කර්මාන්තශාලාව සහිත නිවස සහ ඉදිරිපස දෙමහල් සංකීර්ණය ලක්ෂ 750
👉 පර් 25 සහිත නවීන දෙමහල් නිවස මිල ලක්ෂ 350