🏠 අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ වාණිජ ස්ථානයක් සදහා ගොඩනැගිල්ලක් කුලියට දීමට ඇත 🏠
======================================================================
📍ස්ථානය - හබරකඩ
📍දේපල වර්ගය - වාණිජ ස්ථානයක්
📍ප්‍රමාණය - වර්ග අඩි 1,100
📍ලිපිනය - අංක 172, රණාල පාර, හබරකඩ, හෝමාගම
📍කුලිය/මාසයකට - රු. 40,000/=
🔸වැඩි විස්තර🔸
📍හෝමාගම නගරයට කි.මි 5 යි
📍අතුරුගිරිය නගරයට කි.මි 4 යි
📍හබරකඩ - රණාල 698 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා හබරකඩ හන්දියට කි.මි 1 ක් දුරින් වර්ග අඩි 1,100 ක ගොඩනැගිල්ලක් ව්‍යාපාර ස්ථානයක් සදහා බදු දීමට තිබේ
📍අවශ්‍ය පරිදි වෙනස් කිරීම් සිදු කර දීමට ද හැකිය
📞 වැඩි විස්තර සඳහා අමතන්න
🏠 Commercial Space for Rent in Habarakada, Athurugiriya 🏠
===================================================
📍Location - Habarakada
📍Property type - Office / Shop
📍Size - 1,100 sq ft
📍Address - No. 172, Ranala Road, Habarakada, Homagama
📍Rent/month - Rs. 40,000/=
🔸More Details🔸
📍5 km to Homagama town
📍4 km to Athurugiriya town
📍Habarakada - Ranala 698 main bus route 1 km away from Habarakada junction 1,100 square feet building is available for lease for a business place
📍Changes can also be made as needed
📞 Call For More Details