Rs 45,000 /month
Negotiable
Description
For rent by
DR W.A.H SUJEEWA
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Commercial shop space available for rent in a prime location at Petiyagoda Kelaniya, just one block behind the Colombo–Biyagama Main Road, facing Weerasinghe Mawatha.
Property Features:
✅ 3-Phase Electricity
✅ Piped Water Supply
✅ Toilet & Bathroom Facilities
✅ Ample Parking Space
Excellent Location:
📍 2 km to Kandy Road
📍 2.5 km to the Highway Entrance
📍 2.5 km to Kelaniya Temple
___________________________________________________
පෙතියාගොඩ කැලණිය ප්‍රදේශයේ, කොළඹ–බියගම ප්‍රධාන මාර්ගයට බ්ලොක් එකක් පිටුපසින්, වීරසිංහ මාවතට මුහුණලා පිහිටි ව්‍යාපාරික කඩකාමරයක් කුලියට හෝ බද්දට ලබා දේ.
දේපළේ පහසුකම්:
✅ තෙකලා (3-Phase) විදුලි සැපයුම
✅ නළ ජල පහසුකම්
✅ වැසිකිළි හා නානකාමර පහසුකම්
✅ ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ ඉඩකඩ
පහත ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි:
● රූපලාවන්‍යාගාරයක් (Salon/Beauty Studio)
● කාර්යාලයක් (Office)
● වෙල්ඩින් වැඩපොළක්
● ගබඩාවක් (Storage/Warehouse)
● සිල්ලර වෙළඳසැලක් (Retail Shop)
● හෝ ඕනෑම වාණිජ ව්‍යාපාරයක්
● සිංහල බෙහෙත් කඩයක්
ප්‍රධාන ස්ථාන වෙත දුර:
📍 මහනුවර පාරට කි.මී. 2
📍 අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 2.5
📍 කැලණිය රජමහා විහාරයට කි.මී. 2.5

![Commercial Space for Lease – Kelaniya [CR103]](https://i.ikman-st.com/commercial-space-for-lease-kelaniya-cr103-for-rent-gampaha-3/cce66ba0-d5eb-4c60-9378-33bb1a938c5a/142/107/cropped.jpg)

