Kottawa Sikuradapoala Junction, 20 perches flat block of bare land facing 296(Kottawa -Piliyandala)bus route, just in front of Sky Blossom Prime Land Housing Scheme and Pelanwaththa Water Resources Board. Clear boundary and title in a high residential area. 200m from 255 bus route, 1.5km from Kottawa Junction. Ideal for commercial use. Offers around 26 lakhs per perch expected. Contact for more info!
කොට්ටාව -වටිනා ඉඩමක් විකිණීමට
🏡 පර්චස් 20ක සමතලා හිස් ඉඩම.
📍 296 ප්රධාන බස් මාර්ගයට මුහුණලා , Sky Blossom Prime Land Housing Scheme සහ පැලන්වත්ත ජල සම්පත් මණ්ඩලය ඉදිරිපිට පිහිටා ඇත.
✅ නිරවුල් ඔප්පු
✅ නිස්කලංක නේවාසික පරිසරයක්
✅ 255 බස් මාර්ගයට මීටර් 200
✅ කොට්ටාව හංදියට කි.මී. 1.5ක් පමණයි
🏢 ව්යාපාරික හෝ නේවාසික සංවර්ධනය සඳහා ඉතා සුදුසු ඉඩමකි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.