නෙලුව පැලවත්ත මාර්ගයේ 5කනුව පාර අසලම සුන්දර වටපිටාව සමග ඇති දෙමහල් ගොඩනැගිල්ල.පහල කඩ කාමර 4යි.උඩ අංග සම්පූර්ණ නිවස. කාමර 2යි.කෑම කාමරය.සාලය.නානකාමරය.කුස්සිය.