🏢 Commercial & Residential Property for Sale – Pelawatta, Pitigala Road
Prime Investment Opportunity!
Price:8,500,000.00 (8.5 million)
A valuable commercial and residential property facing the Pelawatta–Pitigala Main Road is now available for sale. This property is ideal for entrepreneurs, investors, or families looking to combine business and living in one location.
📍 Prime Location
15 minutes to Pelawatta Town
10 minutes to Pitigala Town
35 minutes to Elpitiya Town
Close to two government schools
Excellent road frontage with high business visibility
🏠 Property Details
Land Size: 12 Perches (Approx. 3,267 sq ft)
Ground Floor: Two commercial shop units (Approx. 1,200 sq ft)
First Floor: Residential house (Approx. 1,200 sq ft)
House Features
3 Spacious Bedrooms
1 Bathroom
Living & Dining Area
Pipe-borne Water Supply
Secure Boundary Wall
Bonus Features✨
Sold fully furnished with household furniture.
Strong foundation and reinforced columns already completed for constructing an additional shop unit.
Clear title deeds.
Peaceful and secure environment.
Successfully operated as a wholesale and retail business for nearly 10 years.
Excellent opportunity for supermarkets, pharmacies, restaurants, hardware stores, offices, or any other business.
Reason for Sale: Financial requirement.
පැලවත්ත - පිටිගල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති මෙම ගොඩනැගිල්ලේ පහළ කොටස ව්‍යාපාර ස්ථානයක් සදහා ද ඉහළ මාලයේ නිවාසය ලෙසද ඇත.නිවසෙහි සියලු ගෘහ භාණ්ඩ ද සමග විකුණනු ලබයි.
✨මෙය ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා කඩිනම් ස්ථානයකි.
📍ස්ථානය
පහසු සමීප ව පිහිටා ඇත්තේ,
පැලවත්ත නගරයට 15min
පිටිගල නගරයට 10 min
ඇල්පිටිය නගරයට 35 min
රජයේ පාසැල් දෙකක් දෙපස පිහිටයි.
🏢 දේපල විස්තර
ඉඩම් ප්‍රමාණය: පර්චස් 12 කි. ( 3267 sqft ආසන්න වශයෙන්)
පහළ කොටස කඩ කාමර 2 ක් ලෙස පවතී. (1200 sqft)
ඉහළ කොටස නිවස,(1200 sqft)
නිදන කාමර 3
නානකාමර 1 සහ අනෙකුත් දෑ....
නලජල සැපයුම
ආරක්ෂාකාරී තාප්පයක් සහිතයි.
තවද,
නව කඩ කාමරයක් සෑදීම සදහා සවිමත් අත්තිවාරමක් සහ කණු ඉහලට නංවා ඇත.නිරවුල් ඔප්පු සමග නිස්කලංක පරිසරයකි.මෙය වාණිජ සහ නේවාසික දෙකටම ඉතාම වටිනා ගොඩනැගිල්ලකි. ව්‍යාපාර අවස්ථා රැසක් ඇත.මෙය වසර 10 ක් වැනි කාලයක් තොග හා සිල්ලර ව්‍යාපාරයක් තිබූ ස්ථානයකි. මුදල් අවශ්‍යතාවයක් සදහා විකුණනු ලැබේ.📞
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale in Pitigala Galle
1.1 acresMEMBERGalle, Land For SaleRs 13,000,000 total price19 days
Land for Sale in Pitigala, Galle
3.5 acresMEMBERGalle, Land For SaleRs 22,000,000 total price8 days
Commercial Property for Sale in Kosgoda
2,400 sqftGalle, Commercial Properties For SaleRs 22,800,0009 days
