Description
Wanted by
Stanly
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
COMMERCIAL PROPERTY WANTED
A commercial property around 10,000 sqft wanted to run a mini manufacturing facility along with storage space for outright purchase or long term lease . Preferably with a three phase power supply, Logistic facility and in and around Kandana & Jaela areas. Please contact on +.
ව්‍යාපාරික ස්ථානයක් අවශ්‍යයි
කුඩා පරිමාණයේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් සහ ගබඩා පහසුකම් පවත්වාගෙන යාම සඳහා වර්ග අඩි 10,000 ක පමණ ව්‍යාපාරික දේපළක් සෘජුව මිලදී ගැනීමට හෝ දිගුකාලීන බදු පදනම මත අවශ්‍ය වී ඇත. තෙකලා විදුලිය (Three Phase Power) සහ ප්‍රවාහන පහසුකම් සහිත, කඳාන හෝ ජා-ඇල අවට ප්‍රදේශවලින් විශේෂ වේ.විමසීම්: +



