▪️මුදල් හදිස්සි බැවින් කලින් පැවති මිලෙන් විශේෂ මිල වෙනසක් කර නැවත පළකරන ලද දැන්වීමකි..
▪️
කොලඹ කුරුණෑගල ප්රදාන බස් පාරට මුහුණලා නාල්ල ප්රදේශයේ ඇත
ව්යාපාරික ස්තානයක් සමග නිවසක් සොයන ඔබට
පර්චස් 12 සමග
යට මහල
# කඩකාමර 2
# කාමර 2
# කුස්සිය
# ලිද
උඩු මහල
# සාලය
# නාන කාමරය
ඉඩමට පිටුපසින්ද පාර පිහිටා ඇත
ඉඩම වටකර තාප්පය
පදිංචියට ඉතාමත් සුදුසු පරිසරය
මීරිගම Highway එකට විනාඩි 10