🏢 PREMIUM COMMERCIAL PROPERTY FOR SALE – NUWARA ELIYA
📍 Prime Location | Excellent Investment Opportunity
A prime commercial property ideally located opposite the Nuwara Eliya Race Course, close to Ceybank Rest, in one of the most sought-after areas of Nuwara Eliya.
✨ Ideal for:
• 🏨 Tourism & Hospitality Projects
• 🏡 Residential Development
• 🏢 Commercial Investment
• 🏘️ Guest House / Holiday Property
Property Highlights
• 📐 Land Extent: 60 Perches
• 📍 Prime Race Course Location
• 🌿 Attractive Nuwara Eliya surroundings
• 🚗 Convenient access to key locations
• 📜 Suitable for long-term investment and development
💰 Price per Perch: LKR 4,000,000/-
💵 Total Price: LKR 240,000,000/- (24 Crores)
🤝 Price Negotiable
⭐ A rare opportunity to secure a valuable property in a prime Nuwara Eliya location with excellent tourism and residential potential.
🏢 නුවරඑළියේ ප්රමුඛ ස්ථානයක වාණිජ දේපළක් විකිණීමට
📍 Race Course ඉදිරිපිට | විශිෂ්ට ආයෝජන අවස්ථාවක්
නුවරඑළියේ ඉතා වටිනා සහ ජනප්‍රිය ප්‍රදේශයක, Nuwara Eliya Race Course ඉදිරිපිට, Ceybank Rest ආසන්නයේ පිහිටි වටිනා වාණිජ දේපළකි.
✨ විශේෂයෙන් සුදුසුයි:
• 🏨 සංචාරක හා හෝටල් ව්‍යාපෘති සඳහා
• 🏡 නිවාස ව්‍යාපෘති සඳහා
• 🏢 වාණිජ ආයෝජනයක් සඳහා
• 🏘️ Guest House / Holiday Property සඳහා
දේපළ විස්තර
• 📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 60
• 📍 Race Course ඉදිරිපිට ප්රමුඛ ස්ථානය
• 🌿 මනරම් නුවරඑළිය පරිසරය
• 🚗 ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය
• 📜 දිගුකාලීන ආයෝජනයක් හා සංවර්ධනයක් සඳහා සුදුසුයි
💰 පර්චසයක මිල: රු. 4,000,000/-
💵 මුළු මිල: රු. 240,000,000/- (කෝටි 24)
🤝 මිල සාකච්ඡා කරගත හැකියි
⭐ නුවරඑළියේ ප්රමුඛ ස්ථානයක සංචාරක හෝ නේවාසික සංවර්ධනයක් සඳහා විශිෂ්ට හැකියාවක් සහිත දුර්ලභ ආයෝජන අවස්ථාවක්!