♦️ මතුගම නගරයෙන් අගනා නිවසක් විකිණීමට
♦️ නිරවුල් ඔප්පු
♦️ කොළඹ දිස්ත්‍රික්කය තුල දේපල හුවමාරුවක් වූවද
සැලකේ
♦️ මෙය කාර්යාලයක්, ගබඩා සංකීර්ණයක්, තට්ටු
නිවාස සංකීර්ණයක්, ටියුෂන් පන්ති ආයතනයක් හෝ
චැනල් මධ්‍යස්ථානයක් සදහා කදිම ස්ථානයකි
♦️ සීග්‍රයෙන් වනිජකරණය වන නගරයක්
♦️ මතුගම නගරයට මීටර් 100 යි
♦️ සියලුම පාසල්, බැංකු, සුපිරි වෙළඳසල් හා බස්
නැවතුමට ඇවිදින දුරින් පිහිටා ඇත
♦️ සියලුම පහසුකම් සමග හරි හතරැස් ඉඩම
♦️ අඩි 20 ක පිවිසුම් මාර්ගය
♦️ පර් 20 ක ඉඩම සමග නිවස
♦️ පර් 10ක කොටසක් වූවද සලකා බැලිය හැක
♦️ මිල රුපියල් ලක්ෂ 770යි හෝ කෝටි 7.7යි
♦️ මිල ගණන් සාකච්ඡා කරගත හැක
💲මෙම කදිම ආයෝජන අවස්ථාව මග නොහරින්න.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න