🏡 බෙලිඅත්ත වාණිජ දේපළක් විකිණීමට ඇත (SSPC-20)
🔸 ලිපිනය - 321/E කහවත්ත,බෙලිඅත්ත.
🔸 වර්ග අඩි 2000
🔸 පර්චස් 17.2
🔸 වාහන නැවැත්වීමේ පහසුකම්
🔸 වෙනම කුස්සිය (restaurant සදහා)
🔸 ටොයිලට්
🔸 ගලි සිස්ටම්
🔸 ප්රාදේශීය සභාවේ අනුමැතිය
🔸 තට්ටු තුනකට බේස් දමා ඇත
🔸 පළමු මහල වැඩ නිම කර ඇත
🔸 විදුලිය සහ ජල පහසුකම්
🔸 බෙලිඅත්තට 1km
🔸 තංගල්ලට 6km
🔸 බෙලිඅත්ත - වලස්මුල්ල පාරට මුහුණලා
🔸 කොළඹ අධිවේගී මාර්ග පිවිසුමට 10m
🔸 බෙලිඅත්ත දුම්රිය ස්ථානයට 1km
🔸 මිල සාකච්ඡා කළ හැකිය
🔸 නිරවුල් ඔප්පු - බිම් සවිය
----------------------------------
🏡 Commercial property for sale in Beliatta (SSPC-20)
🔸 Address - 321/E Kahawatta, Beliatta.
🔸 2000 sq ft
🔸 17.2 perches
🔸 Parking facilities
🔸 Separate kitchen (for restaurant)
🔸 Toilet
🔸 Gully system
🔸 Approval from the Pradeshiya Sabha
🔸 Base laid for three floors
🔸 First floor work completed
🔸 Electricity and water facilities
🔸 1km to Beliatta
🔸 6km to Tangalle
🔸 Facing Beliatta - Walasmulla road
🔸 10m to Colombo expressway entrance
🔸 1km to Beliatta railway station
🔸 Price is negotiable
🔸 Clear Deeds - Bim Saviya