Rs 50,000 /month
Description
For rent by
Owner
Member since December 2023
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
පෑලියගොඩ වාණිජ දේපළ කුලියට දීමට ඇත
========================================
කොළඹ නගරයෙන් අගනා නිදහස් තැනක් මෙන්න
මසක් ඇතුලත සම්පුර්ණයෙන් වැඩ නිම කරදිය හැක.
දේපල විශාලත්වය - වර්ග අඩි 816කි
නව කැලණි පාරට මුහුණලා - කටුනායක අධිවේගී පිවිසුම
කාර්යාල අවකාශය, සාප්පු ආදිය සඳහා සුදුසු වේ.
ඉහළ වාණිජ කලාපයක්
කැලණිය වටරවුම අසල
අදිවේගී මාර්ගය පෙනෙන දුර
කැලණියට 2km
වත්තල නගරයට 3km
කොළඹ නගරයට 2.5km
වාහන නැවැත්වීමේ ඉඩකඩ තිබේ
මාසික කුලිය - 50,000/=
වසරක අත්තිකාරම් අවශ්‍යයි
වැඩි විස්තර සඳහා අමතන්න
Commercial Property for Rent in Peliyagoda
=====================================
Here is a great free place from Colombo city
The work can be completed within a month.
Property size - 816sq.ft
Facing to new kelani road - katunayaka high way entrance
Suitable for Office space,shop etc..
Highly commercial area
Near to Kelaniya roundabout
Visible distance of highway
2km to kelaniya
3km to wattala town
2.5km to colombo city
Parking space available
monthly rental - 50,000/=
One year advance needed
Call for more details