750 square feet premises facing Horana Road near Panadura with parking facilities for 03 vehicles is available for rent for an institution/showroom.
Glass doors are fitted and the floor is to be tiled.
Monthly rent Rs 80,000/= one year deposit required.
පානදුර නගරාශ්‍රිතව හොරණ පාරට මුහුණලා වාහන 03ක් පමණ නැවැත්වීමේ පහසුකම් සහිතව ඇති වර්ග අඩි 750 පරිශ්‍රය , ආයතනයක් / ප්රදර්ශනාගාරයක් සදහා කුලියට දීමට ඇත.
වීදුරු දොරවල් සවිකිරීම සහ පොලව ටයිල් කිරීමට ඇත.
මාසික කුලිය රු 80,000/=
වසරක තැන්පතු මුදල් අවශ්‍යයි .