නුගේගොඩ දෙල්කඳ ව්යාපාරික ස්ථානයක් කුලියට දීමට ඇත.
===========================================
ප්රමාණය - වර්ග අඩි 450
පහත මහල හා උඩු මහල් දෙනු ලැබේ
කොටස් 3ක් ඇත
දෙල්කඳ High level මාර්ගයකට මුහුණලා
වාණිජ කටයුතු සඳහා හෝ පදිංචියට සුදුසුයි
මාසික කුලියට - 50,000/=
මාස 3 ක අත්තිකාරම්
වැඩි විස්තර සඳහා අමතන්න