දඹූල්ල කන්ඩලම පාරට මුහුනලා නේවාසික බිම් කොටසක් සහ ව්‍යාපාරික බිම් කොටසක් ඉතිරිව ඇත.
පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ඉඩමක්
නේවාසික බිම් කොටසෙහි පර්චසය රු 257,500
ව්‍යාපාරික බිම් කොටසෙහි පර්චසය රු 587,500
දඹූල්ල මහ නගරසභා සීමවෙන් ඔබේ ඉඩමත් අදම වෙන් කරවා ගන්න
ආයෝජනය සඳහා උචිත සින්නක්කර බිම් කොටසක් අපෙන්...
දඹූල්ල නගරයට විනාඩි 10 න්
✅ජලය
✅විදුලිය
✅සින්නක්කර ඔප්පු
✅තාර යෙදූ පුලුල් මාර්ග
✅ක්‍රමයවත් කනු පද්ධතිය
✅පර්චසය රු 257,500 සිට
✅මූලික ගෙවීම 25% ඉතිරිය මස 24 ක් පොලී රහිතව ගෙවන්න,නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න ....