මීරිගම අධිවේගී පිවිසුමට ඉතාම සමීපව නේවාසික ව්‍යාපෘතියකට, හෝටල් සංකීර්ණයකට, ජාත්‍යන්තර පාසකලකට, රෝහලකට සහ Golf ක්‍රීඩා පිටියකට යනාදී ඕනෑම ව්‍යාපාරයකට ගැළපෙන අක්කර 100, අදායම් ලබන වටිනා ඉඩමක් විකිණීමට.
✅ පස්යාල නගරයට විනාඩි 10
✅ මීරිගම - පස්යාල ප්‍රධාන මාර්ගයට විනාඩි 02
✅ මීරිගම නගරයට විනාඩි 05
කි.මි. 01 ක පමණ ප්‍රදේශයක් සුන්දර වෙල් යායකට මුහුණලා ඇති අතර ඉතාම නිස්කලංක වන සතුන් වෙසෙන පරිසරයක මෙම ඉඩම පිහිට ඇත.
එමෙන්ම මෙම ඉඩම තුළ, පොල්ගස් 5,000 කට අසන්න ප්‍රමාණයක් මෙන්ම, කොස්, රඹුටන්, දුරියන්, කුරුඳු සහ ගම්මිරිස් යන ලාබ ලබන වගාවන් රැසක් හොදින් පොහොර දමා නඩත්තු කරමින් පවත්වාගෙන යනු ලබයි.
අධිවේගී මාර්ග ජාලාවේ කඩවත සිට මීරිගම කොටසේ වැඩ නිමවීමත් සමග,
◼ කොළඹ නගරයට විනාඩි 20
◼ නුවරට විනාඩි 40
◼ගම්පහට විනාඩි 10
◼කුරුණෑගලට 20
◼කටුනායකට විනාඩි 30
◼මීගමුවට විනඩි 30 කින් ද ලගාවීමේ පහසුකම ඇත.
🌟මිලගණන් සාකච්චා කර ගැනීමෙන් අනතුරුව ගෙවීම් කිරීමේ පහසුකම ඇති අතර සුවිශේෂී වට්ටම් ලබා ගැනීමේ හැකියාවද ඇත.
වැඩිදුර විස්තර සදහා විමසන්න