🔴කහන්දමොදර – ඉඩමක් විකිණීමට තිබේ.
කහන්දමොදර ප්රදේශයේ පිහිටි, නිවාසයක් සෑදීමට හෝ ආයෝජන කටයුතු සඳහා අතිශය සුදුසු වටිනා ඉඩමක් විකිණීමට ඇත.
මුළු ඉඩම් ප්රමාණය: පර්චස් 184
පර්චස් 60 ක කොටස් ලෙසද වෙන් කර විකිණීමට හැක.
මිල: පර්චස් 1ක් – රු. ලක්ෂ 2.5
ඉඩම අසළ පිහිටි හෝටල් හා රිසෝට්:
Ranna 212 by Auro Resorts – මීටර් 50 (වෙරළ මාර්ගය අසල)
Villa Weli Kasba – මීටර් 50
KingFish Villa & Restaurant – මීටර් 50
Seth Villa by Magampura Resorts – මීටර් 100
The Sanctuary Tangalle – මීටර් 200
Ranna Beach House – මීටර් 300
Back of Beyond – Wellness Retreat – මීටර් 500
Santon Resort and Spa – මීටර් 800
Lankavatara Ocean Retreat – කි.මී. 1.9 (කලමැටිය දිශාවට)
ප්රවේශ පහසුකම්:
A2 ප්රධාන වෙරළ මාර්ගය – කි.මී. 180
කහන්දමොදර මාර්ගය – වෙරළ සහ හෝටල් වෙත සෘජු ප්රවේශය
දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) – ආසන්න පිවිසුමට කි.මී. 169
ඉහළ වටිනාකමක් ඇති, වෙරළ ආසන්න ප්රදේශයක පිහිටි ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක් වේ.
විශ්වාසවන්ත ගැණුම්කරුවන්ට පමණයි.