🚩 Prime commercial land in the heart of Panadura, offering exceptional visibility, strong foot traffic, and unmatched development potential. Ideal for investors seeking long-term value, premium positioning, and high-income commercial opportunities.
• 18.83 perches of prime commercial land for sale on Jayathilake Mawatha, Panadura
• Fully cleaned, flat land with over 60 ft of road frontage and a freehold clear deed
• Located among high-demand commercial establishments with a 20 ft access road
• Surrounded by Odel, Pizza Hut, Burger King, Perera & Sons, LB Finance and BOC
• 100m to Panadura Urban Council and 150m to the Colombo–Galle main road
• 200m to Arthur V. Dias Mawatha and Bolgoda River, 850m to Panadura Beach
• A rare opportunity to develop a commercial building and elevate future income
🔴 Price: Rs. 180 Million (Negotiable)
🚩 පානදුර නගරයේ විශාල වාණිජමය වටිනාකමකින් යුත් ඉඩමක් විකිණීමට
• පානදුර ජයතිලක මාවතේ පර්චස් 18.83 ක වටිනා හතරැස් ඉඩමක් විකිණීමට ඇත.
• අඩි 60 කට වැඩි මාර්ග මුහුණතක් සහිත මෙම ඉඩම මත අදම ඉදිකිරීමක් පටන්ගැනීමට සුදුසු ය.
• සින්නක්කර නිරවුල් ඔප්පු, අනුමත මිනින්දෝරු සැලැස්ම සහ අනෙක් ලියකියවිලි සහිත ඉඩමකි.
• අඩි 20 ක කාපට් පාරට මුහුණලා ඇති මෙම ඉඩම විශාල ඉල්ලුමක් ඇති වාණිජ කලාපයක පිහිටා ඇත.
• සරසවි පොත් මැදුර, ඔඩෙල්, පීසා හට්, බර්ගර් කිං, පෙරේරා ඇන්ඩ් සන්ස්, එල්බී ෆිනෑන්ස් සහ ලංකා බැංකුව යන ව්‍යාපාරවලින් වට වී ඇත.
• පානදුර නගර සභාවට මීටර් 100 ක් සහ කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 150 ක් පමණයි.
• ආතර් වී. දියෙස් මාවතට සහ බොල්ගොඩ ගඟට මීටර් 200 ක් සහ පානදුර වෙරළට මීටර් 850 ක් ඇත.
• පානදුර නගරයේ වාණිජමය වටිනාකමක් සහිත මෙවැනි ඉඩමක් ඔබගේ කරගන්න ලැබෙන දුර්ලභ අවස්ථාවකි.
🔴 මිල: රු. ලක්ෂ 1800 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 பாணந்துறை நகரில் வணிக நிலம் விற்பனைக்கு
• பாணந்துறை ஜெயதிலக மாவத்தையில் 18.83 பேர்ச்சஸ் கொண்ட பிரீமியம் வணிக நிலம் விற்பனைக்கு
• 60 அடிக்கு மேல் சாலை முன்பக்கம் மற்றும் இலவச தெளிவான பத்திரத்துடன் முழுமையாக சுத்தம் செய்யப்பட்ட, தட்டையான நிலம்
• 20 அடி அணுகல் சாலையுடன் கூடிய அதிக தேவை உள்ள வணிக நிறுவனங்களில் அமைந்துள்ளது
• ஒடெல், பிட்சா ஹட், பர்கர் கிங், பெரேரா & சன்ஸ், எல்பி ஃபைனான்ஸ் மற்றும் பிஓசி ஆகியவற்றால் சூழப்பட்டுள்ளது
• பாணந்துறை நகர சபைக்கு 100 மீ மற்றும் கொழும்பு-காலி பிரதான சாலைக்கு 150 மீ
• ஆர்தர் வி. டயஸ் மாவத்தை மற்றும் போல்கொட நதிக்கு 200 மீ, பாணந்துறை கடற்கரைக்கு 850 மீ
• வணிக கட்டிடத்தை உருவாக்கி எதிர்கால வருமானத்தை உயர்த்த ஒரு அரிய வாய்ப்பு
🔴 விலை: ரூ. 180,000,000 (பேசிக்கொள்ளலாம்)
__________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Property for Sale in Panadura
310.0 perchesMEMBERKalutara, Land For SaleRs 300,000 per perch17 days
Commercial Property for Sale in Panadura – Horana Main Road
22.7 perchesMEMBERKalutara, Land For SaleRs 113,500,000 total price6 days
Lake Front Property for Sale in Bolgoda
Bedrooms: 4, Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 208,000,00013 days
Land for Sale in Kalutara North
9.22 perchesMEMBERKalutara, Land For SaleRs 15,000,000 total price6 days
