🔹 Peaceful neighborhood – perfect for your dream home
🔹 Easy access to supermarkets, schools, private hospitals, banks & restaurants
📞 Call now for more details
🌿 අගනා බිම් කොටසක් විකිණීමට – කැළණිය🌿
📍 ස්ථානය: කැලණිය, දළුගම මාර්ගය
📏 බිම් ප්‍රමාණය: පර්චස් 12
නුවර පාරට මීටර් 50 සහ කැලණිය විශ්වවිද්‍යාලයට මීටර් 500 යි
🔹 කිරිබත්ගොඩ නගරයට කිලෝ මීටර්.1
🔹 සාමකාමී පරිසරයක්
🔹 හතරැස් ඉඩමකි.
🔹 නුවර පාරට පේන දුර.
🔹 සුපිරි වෙළඳසැල්, පාසල්, පුද්ගලික රෝහල්, බැංකු සහ ආපන ශාලා වෙත පහසුවෙන් ළගා විය හැක