දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරික ගොඩනැගිල්ල සමග ඉඩම විකිණීමට ...
💎 දඹුල්ල නගරයට/ආර්ථික මධ්‍යස්ථානයට විනාඩි 5
🔸 දඹුල්ල කණ්ඩලම ප්‍රධාන පාරට මුහුණලා
🔹 පර්චස් 177 ව්‍යාපාරික ඉඩම
🟡 පහත මහල
🔺 ව්‍යාපාරික කාමර 3
🔺 නේවාසික කාමර 2
🔸සාලය
🔸කෑම කාමරය
🔸 නාන කාමර
🔸 අංග සමිපූර්ණ නව පැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙය
🟡පලමු මහල
🔺 නේවාසික කාමර 4
වැඩි විස්තර සදහා අමතන්න
☎️ 071-200 55 33