අවිස්සාවේල්ල ගැටහැත්තෙන් මැණික් ඉල්ලම් සහිත අක්කර 1 පර්චස් 34ක වටිනා ඉඩමක් විකිණීමට 💎👑
🌊 සුන්දර දිය පාරකට මායිම් වූ මෙම ඉඩම ස්වභාවික සුන්දරත්වයෙන් පිරිපුන් වටිනා දේපළක්.
💰 මිල – ලක්ෂ 135යි
(පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
📌 හෝටල් / කබානා / විලා ව්‍යාපෘතියකට මෙන්ම පාම් වගාවකටත් ඉතා සුදුසුයි.
🌳 මහෝගනී, මිල්ල, කොස් වැනි වටිනා ගස් රාශියකින් සමන්විතයි.
📍 ස්ථානයේ විශේෂත්වයන්
✅ අවිස්සාවේල්ල නගරයට – 9Km
✅ රත්නපුර–අවිස්සාවේල්ල ප්‍රධාන බස් මාර්ගයට – 3.8Km
✅ උල්පත් ජලය සහ විදුලිය සහිතයි
✅ අඩි 15 / 12 මාර්ග පහසුකම්
✅ සින්නක්කර ඔප්පු
📞 වැඩි විස්තර සඳහා අමතන්න
👤 Sahan Malinda
📱 0️⃣7️⃣1️⃣9️⃣9️⃣0️⃣0️⃣0️⃣9️⃣3️⃣
📲 0️⃣7️⃣7️⃣8️⃣0️⃣8️⃣6️⃣0️⃣0️⃣4️⃣ (WhatsApp)
📌 Ref No: EE SA 12308
🕊️ Easy Ever – විනිවිදභාවයෙන් යුතු දේපළ ගනුදෙනුවක්