🏞 දියතලාව නගරයේ සිට 3km දුරින් යහලබැද්ද ප්‍රදේශයෙන් (දියතලාව බොරලන්ද ප්‍රධාන මාර්ගයට මීටර් 300යි) නිරවුල් ඔප්පු සහිත (සින්නක්කර) පර්චස් 52ක ඉඩමක් විකිණීමට ඇත.
⛰ නේවාසික පදිංචියට මෙන්ම නිවඩු නිකේතනයකට ද ඉතා සුදුසු නිදහස් දර්ශනීය වටපිටාව
🏕සෞම්‍ය දේශගුණය
🏡තැනිතලා ස්වභාවය සහිත ඉඩම
🏜ඉඩමේ ප්‍රමාණය පර්චස් 52කි.
🏞ඉඩමේ මුළු වටිනාකම ලක්ෂ 55කි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
⚡විදුලිය සහ නල ජලය
🏞ඉඩම දක්වාම ප්‍රවේශ පහසුකම්,
🏜ඉඩමේ සිට,
🚩හපුතලේ නගරයට 4km
🚩දියතලාව නගරයට 3km
🚩බණ්ඩාරවෙල නගරයට 11km
🚩Adhisham Bungalow 3km
🚩ඇල්ල නගරයට 20km
🚩හෝර්ටන්තැන්නට 25km
🚩නුවරඑළිය නගරයට 40km