කොට්ටාව - හොරණ ( 280 ) ප්‍රධාන පාරට මුහුනලා මොරගහහේන නගරයෙන්ම ව්‍යාපාරික ඉඩමක් කුලියට.
මොරගහහේන නගර මධ්‍යයේම පිහිටා ඇත.
ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි.
ඉඩම පර්චස් 10 යි.
ප්ලෑන් අනුමතයි.
මාසික කුලිය 35,000/-.
අත්තිකාරම් සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.