Rs 700,000 /year
Negotiable
Description
For rent by
Anuruddha Perera
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
👉 100% නිරවුල් ඔප්පු සමඟ මෙම ඉඩම බදු දීමට ඇත.
👉 ඉඩමේ ප්රමාණය පර්චස් 140 යි. (තැනිතලා ඉඩමකි)
👉 ගංවතුර අවදානමක් නොමැති තෙකලා විදුලිය සහ නලජල පහසුකම් ඇත.
👉 අඩි 9 උස තාප්පයක් සහ ආරක්ෂක කුටියක් ඉදිකර ඇත.
👉 කඩුවෙල නගරයට හා කඩුවෙල අධිවේගී මාර්ග පිවිසමටුමට කිලෝමීටර් 3 km යි. 🚦
👉 බියගම අපනයන සැකසුම් කලාපයේ ගේට්ටු අංක 2 පිවිසුම් මාර්ගයේ පිහිටා ඇත. අපනයන සැකසුම් කලාපයට දුර 250 m යි. 🌏🚢
👍 පහත ව්යාපාරික අවස්ථා සඳහා වඩාත් සුදුසුයි. ✅
1. බර වාහන අංගනයක් සඳහා. (Lorries, Trucks, Scamal Vehicles, Prime mover Vehicles) 🚚🚛🚍
2. කර්මාන්ත ශාලාවක් සඳහා. (Agriculture or Other) 🏭
🤝 මිල ගණන් හා වැඩි විස්තර සාකච්ඡා කළ හැක.



