කඩ කාමර 7 යි , නිවාස 3 යි, පර්චස් 22 ක් ඇති ව්යාපාරික ගොඩනැගිල්ල විකිණීමට
පලමු නිවස -: කාමර 2 බාත්රූම් 1 යි සාලය කුස්සි ඇතුළු සියලුම පහසුකම් සහිතය
දෙවැනි නිවස -: කාමර 3යි
බාත්රූම් 1
සාලය ඇතුළු සියලුම පහසුකම් සහිතය
තෙවැනි නිවස -: කාමර 2 යි
බත්රූම් එකක් ඇතුළු සියලුම පහසුකම් සහිතය
වාහන නැවැත්වීමේ පහසුකම් ද ඇත.
බණ්ඩාරගම , පිළියන්දල ප්රධාන පාරට මුහුණලා ඇති මෙම ව්යාපාරික ගොඩනැගිල්ලෙන් මසකට ඉහල ආදායම්ක් උපයා ගත හැකි ය.
මෙම ගොඩනැගිලිල්ල කුඩා ගාමන්ට් එකක් සදහා ද ව්යාපාරික ස්ථානයක් සදහා ද සකසා ගත හැකිය.
වැඩි විස්තර සදහා අමතන්න.
මිල = මිලියන 98 ( ලක්ෂ 980 )