රාගම නගරයේ තට්ටු 03ක ගොඩනැගිල්ලක් විකිණීමකට.
පර්චස් 01ක පිහිටි මෙම ගොඩනැගිල්ලේ ඉතා වටිනා ව්‍යාපාරයක් දැනට පවත්වා ගෙන යයි.
මෙහි ආදායම දවසකට ලක්ශ 3 ඉක්මවා ඇත.
මිල ගණන් සාකච්ඡා කලහැක.
ගැනුම්කරුවන් පමණක් අමතන්න.