Commercial Building For Sale Kegalle Town
කෑගල්ල නගර මධ්‍යයේ මහල් 4ක වටිනා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.
👉 ඔබට ආයෝජනය කිරීමට හෝ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳම අවස්ථාව මෙයයි.
🏢 පර්චස් 6.75 ඉඩම
👉 වර්ග අඩි 1000 (එක් එක් මහල සඳහා) සම්පූර්ණ වර්ග අඩි 4000 යි.
👉 මෙය කෑගල්ල නගරයේ කොළඹ-මහනුවර (A1) ප්‍රධාන මාර්ගයට සහ උසාවි පාරට මුහුණලා පිහිටි තට්ටු 4 කින් යුත් ව්‍යාපාරික ගොඩනැගිල්ලකි.
👉 ආපිකෝ සුපර් සෙන්ටර්, කමර්ශියල් ක්‍රෙඩිට් සහ පෑන් ඒෂියා බැංකුව අසල.
👉 ඕනෑම ආකාරයක ව්‍යාපාරයක් (සිල්ලර, තොග, කාර්යාල, හෝ ප්රදර්ශනාගාර) සඳහා සුදුසු වේ
👉 නාන කාමර 4 කින් සහ වාහන parking 3 කින් සමන්විත වේ.
මිල - රු. මිලියන 85 යි.
දේපල පරීක්ෂා කරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.
👉 සියලුම අනුමත ලියකියවිලි හා බැංකු ණය පහසුකම්.
EE-KK- 3589
Easy Ever Real Estate