මෙ බිල්ඩින් එක දබුල්ල නුවර පාරෙ තියෙන්නේ
දෙසිය විදෙසිය අවන් හලකට ඉතාම සුදුසුයි
අලුතින් ඉදිකරන ලද ඉඩමකි
ප්රදාන පාරට මුහුනලා
සියලුම පහසුකම් ඇත
සින අක්කර ඔප්පු
මිල රුපියල් කොටි 6 යි
මිලගනන් කතා කරගත හැක