වැලිසර, මහබාගේ ප්රධාන පාරට මුහුණලා පිහිටි අගනා සිව්මහල් ව්යාපාරික ගොඩනැගිල්ල විකිණීමට… | දිනකට වාහන රැසක් යන එන අතිශය කාර්යබහුල මාර්ගයක පිහිටා ඇත | මහල් වෙන වෙනමහෝ එක්ව භාවිතා කල හැක | පර්චස් 10 | ව. අ. 1900 බැගින් මහල් 4යි | නාන කාමර 8 | රු. මිලියන 135 | පිරිසිදු ඔප්පු
- High exposure location
- Four Storey Building
- Could be rented as 4 separate floors
- Suitable for shop space, showroom
- 1900 sq ft x 4 levels
- 2 bathrooms in each floor
- Parking in front of the building and additional roadside parking
- Close proximity to Welisara hospital and Navy camp
- Clear deeds
Property ID: SGM_0026