Commercial Building For Sale In Battaramulla
Valuable Commercial Building For Sale In Battaramulla
🔹Location -50 meters from the parliament roundabout from Ethul-Kotte toward Battaramulla town
🔹Property Type -Building
🔹Land size - 50.35 (Perches)
🔹Building square feet - Ground floor - 6331(sq ft)
First floor - 2100 (sq ft)
Second floor - 280 (sq ft)
Total square feet - 8711(sq ft)
🔹Total amount - Rs. 400,000,000/= ( Negotiable)
🔹Can Be Seen Only on Appointments
🔶 More Details
▪️ The building next to the former McDonald's at the entrance to Waters Edge Hotel
▪️ It is located on the roadside
▪️ Road Frontage about 125 feet
▪️ Next to the entrance of the Waters Edge
▪️ Parking is available for about 25 vehicles
▪️ About Just 50 meters from the parliament roundabout from Ethul-Kotte toward Battaramulla town
▪️ Facing the main road Battaramulla
▪️ Ideal for Banks, Supermarkets or any other Businesses
Call For More Details...
============================================================
බත්තරමුල්ලේ අගනා වාණිජ ගොඩනැගිල්ලක් විකිණීමට ඇත
🔹ස්ථානය - ඇතුල්-කෝට්ටේ සිට බත්තරමුල්ල නගරය දෙසට පාර්ලිමේන්තු වටරවුමේ සිට මීටර් 50
🔹දේපල වර්ගය -ගොඩනැගිල්ල
🔹ඉඩම් ප්‍රමාණය - 50.35 (පර්චස්)
🔹ගොඩනැගිල්ල වර්ග අඩි - බිම් මහල - 6331(වර්ග අඩි)
පළමු මහල - 2100 (වර්ග අඩි)
දෙවන මහල - 280 (වර්ග අඩි)
මුළු වර්ග අඩි - 8711(වර්ග අඩි)
🔹මුළු මුදල - රු. 400,000,000/= (සාකච්ඡා කර ගත හැක)
🔹වේලාවක් වෙන්කර පැමිණීමෙන් පමණක් දේපල බැලිය හැක
🔶 වැඩි විස්තර
▪️ වෝටර්ස් එජ් හෝටලයට ඇතුල් වන ස්ථානයේ තිබෙන මැක්ඩොනල්ඩ්ස් ආයතනයට යාබද ගොඩනැගිල්ල
▪️ පාර අයිනේ පිහිටා ඇත
▪️ අඩි 125 ක් පමණ වන මාර්ග ඉදිරිපස
▪️ වෝටර්ස් එජ් දොරටුව අසල
▪️ වාහන 25ක් පමණ නැවැත්වීමේ පහසුකම් ඇත
▪️ ඇතුල්කෝට්ටේ සිට බත්තරමුල්ල නගරය දෙසට පාර්ලිමේන්තු වටරවුමේ සිට මීටර් 50ක් පමණ දුරින්
▪️ බැංකු, සුපිරි වෙළඳසැල් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාර සඳහා වඩාත් සුදුසුය
▪️ බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා
වැඩි විස්තර සඳහා අමතන්න...
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Commercial Building for Rent in Avissawella
1,250 sqftColombo, Commercial Property RentalsRs 40,000 /month6 daysHouse for Rent in Battaramulla
Beds: 2, Baths: 2Colombo, House RentalsRs 60,000 /month36 daysApartment for Rent in Battaramulla
Beds: 3, Baths: 1Colombo, Apartment RentalsRs 60,000 /month29 days4-Story Commercial Building for Sale Colombo 09
5,399 sqftColombo, Commercial Properties For SaleRs 140,000,0003 days