Commercial building for Lease
*Gampaha miriswatta Junction facing colombo-Kandy Road commercial building for long lease.
*Two storied 3000 sq.ft each floor under construction and completed 02 slabs.
*Road front 70 feet
*Parking space 10-15 cars
*Suitable for supermarkets, finance, banks, insurance, showroom, warehouse, private tuition institutes, private hospitals or any other office space,
Contact No
ව්‍යාපාරක ගොඩනැගිල්ල දිර්භ කාලීන බදු පදනමට ගම්පහ , මිරිස්වත්ත කොළඹ-නුවර පාරට මුහුණලා ගම්පහ ප්‍රාදේශිය සභාව සහ ලාෆ් දුම් පරික්ෂා මධ්‍යස්ථානය අතර පිහිටා ඇත.
ඉදිවෙමින් පවතින මහල් දෙකක්,එක මහලක් වර්ග අඩි 3000 බැගින් මෝටර් රථ 10 පමණ නැවතුම් පහසුකම් ඇත.
බැංකු, මුල්‍ය ආයතන, රක්ෂණ සමාගම්, සුපිරි වෙළඳ සැල්, ප්රදර්ශනාගාර, ගබඩා පහසුකම් සඳහා,පෞද්ගලික පන්ති ආයතන, පෞද්ගලික රෝහල් සහ වෙනත් කාර්යාල අවකාශ පහසුකම් සඳහා සුදුසුයි.