Commercial Building for Rent in Arandara
🏢 කුලියට දීමට ඇත: අරන්දරින් වාණිජ ගොඩනැගිල්ලක් 🏢
📍 ගලිගමුව - අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මුහුණලා
විශාල ඉඩකඩක් සහ වාහන නැවැත්වීමේ පහසුකම් සහිත මහල් 4 කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක් දීර්ඝකාලීන බදු පදනම මත කුලියට දීමට ඇත.
📌 ස්ථානය:
▪️ අරන්දර බෝ ගස් හන්දිය පසුකර මීටර් 400 ක් පමණ ඉදිරියෙන්
▪️ ප්‍රධාන පාරේ දකුණු පසින් පිහිටා ඇත
▪️ අරන්දර විහාරස්ථානයට මෙපිටින්
🏢 ගොඩනැගිල්ලේ විස්තර:
🔹 මහල් 4 කින් යුත් ගොඩනැගිල්ල
🔹 වර්ග අඩි 7,000 ක් පමණ
🔹 1 වන, 2 වන සහ 3 වන මහල් දීර්ඝකාලීන බදු දීම සඳහා ඇත
🔹 විදුලිය සහ ජල පහසුකම් සහිතයි
🔹 දුරකථන පහසුකම් ඇත
⚡ 2 වන මහල සඳහා තෙකලා විදුලිය (Three-phase electricity) ඇත
🚗 ගොඩනැගිල්ල ඉදිරිපිට සහ අසල ඉඩමේ පර්චස් 25 ක පමණ විශාල වාහන නැවැත්වීමේ ඉඩකඩ
💼 වඩාත් සුදුසු වන්නේ:
✔️ කාර්යාල සඳහා
✔️ බැංකු සහ මුල්‍ය ආයතන සඳහා
✔️ ව්‍යාපාරික ආයතන සඳහා
✔️ ඇඟලුම් කර්මාන්තශාලා සඳහා
✔️ වෙනත් ඕනෑම වාණිජ කටයුත්තක් සඳහා
💰 මාසික කුලිය: රු. 140,000/-
💬 ගණන් හිලව් සාකච්ඡා කරගත හැක
📞 විමසීම්:
P.A.S.P. ආරියවංශ
📍 හරිගල පාර, අරන්දර, අටාල
📲 වැඩිවිස්තර සහ ගොඩනැගිල්ල පරීක්ෂා කිරීම සඳහා අමතන්න.
🏢 ප්‍රධාන පාරට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, විශාල වාහන නැවැත්වීමේ පහසුකම් සහිත අගනා වාණිජ ගොඩනැගිල්ලක්!
🏢 COMMERCIAL BUILDING FOR RENT – ARANDARA 🏢
📍 Prime Location on Galigamuwa–Avissawella Road
A spacious 4-storey commercial building is available for long-term lease, offering an excellent opportunity for businesses looking for a well-located property with ample parking.
📌 Location Details:
• Approximately 400m past Arandara Bogas Junction
• Located on the right side of the main road
• Before the Arandara Temple
🏢 Property Features:
🔹 4-storey building
🔹 Approximately 7,000 sq. ft.
🔹 1st, 2nd & 3rd floors available for long-term lease
🔹 Electricity & water facilities available
🔹 Telephone facilities available
⚡ Three-phase electricity available on the 2nd floor
🚗 Approximately 25 perches of parking space in front of the building and adjoining land
💼 Ideal For:
✔️ Offices
✔️ Banks & Financial Institutions
✔️ Business Establishments
✔️ Garment Factories
✔️ Other Commercial Purposes
💰 Monthly Rent: Rs. 140,000/-
💬 Rent is Negotiable
📞 Inquiries:
P.A.S.P. Ariyawansa
📍 Harigala Road, Arandara, Atala
📲 Contact for more details and viewing arrangements.
🏢 A Spacious Commercial Property with Excellent Road Access & Parking Facilities!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
