බෝඩින් කාමර 10 විකිණිමට
බියගම දැනට මාසිකව රු. 170000/- ක ආදායමක් ලබන පර් 15 පිහිටි කාමර 10 ක් විකිණිමට
> අලුතින් කාමර 09 ඉදිකිරීම සඳහා සැලසුම් ඇඳ ඇත.
> බියගම වෙළඳ කලාපයට 4 km
> ඇන්කර් සමාගමට මීටර් 200
> කොකා කෝලා සමාගමට 1.5 km
> කීල්ස්, කාගිල්ස්, ලාෆ්ස් සුපර් මාර්කට් වලට 1 km
> නල ජලය සහ ළිං ජලය ඇත.
> කාමර සඳහා විදුලිය සහ ජලය වෙන වෙනම මීටර් සවිකර ඇත
> CCTV කැමරා සව්කර ඇත.
> කාමර 08 සම්පුර්ණයෙන් ටයිල් කර ඇත.
> සියලුම කාමර සදහා බාත් රුම් වෙන වෙනම ඇත.
> බියගම ප්රාදේශිය සභාවේ අනුමත කර ඇත.
> මෙහි HNB බැංකුවෙන් වැලිවේෂන් වටිනාකම මිලියන 50 ක් පමණවේ.
> දැනට HNB බැංකුවේ ලෝන් එකක් ඇත.
+++ මුලු වටිනාකම 28.5 M
දේපල බලා මුදල කථා කර ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න –