කොළඹ – හොරණ (120 B84) ප්‍රධාන මාර්ගයේ කැපී පෙනෙන,
වාණිජ ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීමට...! (අදායම් ලබන) පදිංචියට හා ව්‍යාපාර ආයෝජනයට කදිම තැනක්...
හොරණ - කොළඹ 120 ප්‍රධාන මාර්ගය (අඩි 100ක් පළල, මංතීරු 4ක් සහ ඇවිදින පථය සහිත) හයිලෙවෙල් පාරට මුහුණලා කුඹුක හංදියේ ව්‍යාපාරික ස්ථාන 3ක් සහිත අදායම් ලබන ඉඩම, නිවස සහ ගොඩනැගිල්ල විකිණීමට.
සුන්දර වෙල්යායත් එක්ව ඇසට ගැටෙන මනරම් දර්ශනීය ස්ථානයක,
* 100% ස්වාභාවික විපත් වලින් තොර (නාය යෑම්, ගංවතුර, මුහුද ගොඩගැලීම්, ... නොමැති),
* 100% නිදහස් පරිසරය,
* අහල-පහල ප්‍රශ්න වලින් 100%ම නිදහස්,
* සෞම්‍ය කලාපීය දේශගුණයක් සහිත පරිසරය,
* තෙකලා විදුලිය, නළ ජලය, රැහැන් දුරකතන/ අන්තර්ජාල පහසුකම්,
* ඉතාම පහසු බස් ගමනාගමනයක්, සෑම විනාඩි 10කට වරක් බස් සේවාව (සුඛෝපභෝගී බස් ඇතුළුව)
* දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට,
* ගැලනිගම පිවිසුමට විනාඩි 10යි
* කහතුඩුව පිවිසුමට විනාඩි 10යි
ආදී පරිසරයක් සහිත මෙම ස්ථානය, ඉතාම පළපුරුදු මේසන්-බාස් කෙනෙකු යටතේ උසස් අමුද්‍රව්‍ය යොදා ගනිමින් පදිංචිය සඳහාම මෙම නිවස ඇතුළු ගොඩනැගිල්ල සාදා ඇති අතර,
* මුළු ඉඩම පර්චස් 15.85කි,
* ගොඩනැගිල්ල වර්ග අඩි 2500කිි (නිමකර ඇති ප්‍රමාණය),
* නිවසේ සියළුම ගෙබිම් ටයිල් කර ඇත,
* පහල මාලයේ නිදන කාමර 2යි,
* කාර්යාලය කාමර 1යි,
* විශාල ඉඩකඩක් ඇති මුළුතැන්ගෙය,
* කෑම කාමරය,
* නිර්මාණාත්මක රවුම් පඩිපෙලක් සහිත මැද සාලය (මැද සාල කොටස් 2කි, පොකුණක් සහිත මැද මිදුලක් සඳහා),
* ගෘහස්ත ස්වයංක්‍රිය පද්ධතියක් සඳහා වෙනම වයරින් කර ඇත (Home Automation System),
* සෑම කාමරයම වෙනම පාලනය කළ හැකි සර්රවුන්ඩ් ශබ්ද පද්ධතියක් සඳහා වයරින් කර ඇත (Multi-room Surround Sound System),
* සියලු කාමරවල විදුලි පංකාවන් සවිකර ඇත,
* බාත්රූම් සඳහා කාමරය,
* ඉහළ මාලයේ බාත්රූම් 1ක් සාදා ඇත,
* වැරෙන්ඩාව,
* වාහන ගරාජය (ලොකු),
* තෙවැනි මහලේ එළිමහන් රූපවාහිනී දැන්වීම් පුවරුවක් සඳහා සැලසුම් කර ඇත (Outdoor TV Advertising Billboard),
* දෙවන මහලේ ව්‍යාපාරික කොටස ප්රදර්ශනාගාරයක් සඳහා වීදුරු ගැසීමට සාදා ඇත (Showroom),
* නිවස පිටුපසින් ගෙවත්තක් ඇති අතර ඖෂධ වර්ග, එළවළු සහ පලතුරු වර්ග බොහොමයක් ඇත,
* ලොකු අඹරැල්ලා, ජම්බෝල ගස් 2යි, ලොකු ජම්බු ගස් 2යි, තැඹිලි ගස් 1යි, වැලි ආත්තා, කටු ආත්තා, අලිපේර, හැමදා පලදාව ඇති නමිනන්, කෙසෙල්, ...
මෙසේ මහල් තුනක් සඳහා සැලසුම් කළ මෙම ගොඩනැගිල්ලේ, දෙවන මහල අඩක් සාදා ඇති අතර ඉතිරිය සෑදීමට ඇත.
මෙම ස්ථානයට,
* කිලෝමීටරයක දුර ඇති ගෝනපොල නගරය එක එල්ලේම පැහැදිලිව පෙනෙයි,
* ඉඩමේ උතුර දිශාව සුන්දර වෙල් යායකි, එය කොළපාට වැටකින් වෙන්වී ඇත,
* ඉඩමේ නැගෙනහිර දිශාව ඉහත සඳහන් කල අඩි 100ක් පළල ප්‍රධාන පාරයි,
* ඉඩමේ දකුණු පැත්ත තාප්පයකින් වට වී ඇති අතර එහායින් ඇත්තේ හිස් ඉඩමකි,
* ඉඩමේ බටහිර දිශාවද තාප්පයකින් වට වී ඇති අතර, එම තාප්පයෙන් එහා ඉතා දුරින් නිවසක් පිහිටා ඇත.
අධිවේගී මාර්ග පිවිසුම් (Expressway Entrance)
----------------------------------------------------------
* ගැලනිගම අධිවේගී මාර්ග හුවමාරුවට - 5min , 5km (Gelanigama Expressway Interchange)
* කහතුඩුව අධිවේගී මාර්ග හුවමාරුවට - 6min , 5.6km (Kahathuduwa Expressway Interchange)
දුම්රිය නැවතුම්පොළ (Railway Station)
--------------------------------------------------
* පානදුර දුම්රිය නැවතුම්පොළ - 30min , 16km (Railway Station - Panadura)
ගුවන්තොටුපල (Airports)
----------------------------------
* කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල, රත්මලාන - 30min , 15km (Colombo International Airport, Ratmalana)
* කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල, කටුනායක - 45min , 58km (Colombo Bandaranaike International Airport, Katunayake)
මුහුදු වෙරළ (Beach)
---------------------------
* පානදුර වෙරළ - 30min , 16km (Panadura Beach)
ආසන්න විශ්වවිද්‍යාල (Universities nearby)
-------------------------------------------------------
රාජ්‍ය විශ්වවිද්‍යාල (Government Universities)
* තාක්ෂණික පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය - 20min , 11km (Faculty of Technology, University of Colombo)
* තාක්ෂණික පීඨය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - 20min , 11km (Faculty of Technology, University of Sri Jayewardenepura)
* මොරටුව විශ්වවිද්‍යාලය - 30min , 16.8km (University of Moratuwa)
* ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - 35min , 21.5km (University of Sri Jayewardenepura)
* කොළඹ විශ්වවිද්‍යාලය - 45min , 26km (University of Colombo)
පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities)
* NSBM හරිත සරසවිය - 20min , 11km (NSBM Green University)
* ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය - 20min , 11km (Sri Lanka Institute of Nanotechnology)
* SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය, මීපේ - 30min , 19km (SLTC Research University, Meepe)
* SLIIT විශ්වවිද්‍යාලය, මාලබේ - 25min , 23km (SLIIT, Malabe)
අපනයන සැකසුම් කලාපයට , හොරණ - 20min , 16.5km (BOI - Export Processing Zone)
ආසන්න නගර (Cities nearby)
---------------------------------------
* බණ්ඩාරගම නගරයට - 8min , 6.4km (Bandaragama)
* හොරණ නගරයට - 10min , 7.5km (Horana)
* පිළියන්දල නගරයට - 15min , 12km (Piliyandala)
* කොට්ටාව නගරයට - 20min , 14km (Kottawa)
* මහරගම නගරයට - 30min , 16.5km (Maharagama)
* මීපේ නගරයට - 30min , 19km (Meepe)
* මොරටුව නගරයට - 30min , 16.8km (Moratuwa)
* පානදුර නගරයට - 30min , 16km (Panadura)
* කළුතර නගරයට - 35min , 23.5km (Kalutara)
* කොළඹ නගරයට - 50min , 32km (Colombo)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



