☝️🤩මග නොහැරිය යුතුම ආයෝජනයක් මේක...........
හොරණ - බැල්ලපිටිය
සුපිරි නිධානයක් 🌾💫
පර්චසයම ලක්ෂ 2.20/= සිට,
හොරණ - මතුගම 285 ප්රධාන බස් මාර්ගයට 600m සහ
පානදුර - රත්නපුර 450 ප්රධාන බස් මාර්ගයට
2km ක් දුරින්,
නිදහස් නිස්කලංක පරිසරයක වෙල්යායක සිසිලස විඳින්න
පහසුවෙන් ළගාවිය හැකි ස්ථාන:
🔹හොරණ,මතුගම,කලුතර,ගෝනපොල නගරයන්
🔹මොරගහහේන,හෝමාගම,තලගල,පාදුක්ක නගරයන්
🔹බුලත්සිංහල
🔹රත්නපුර
▪️ජල නළය,
▪️තෙකලා විදුලිය,
▪️පුලුල් මාර්ග පහසුකම්,
යන යටිතල පහසුකම් වලින් සමන්විතයි.
👉එකවර ගෙවීමට / පොලී රහිත කෙටිකාලීන හෝ මාස 24ක් දක්වා දිගුකාලිනව ගෙවීමට
දේපළ වෙළදාමේ විශ්වාසවන්තම සන්නාමයේ හිමිකරුවා Jaya real estate වෙතින් ඔබ වෙතට.