Commercial 4 Storied Builing Facing Kandy Colombo Main Rd - Kadawatha
* Asking Only Rs.85/= million NEGOTIABLE
* 7.8 p
* 5000 SQFT Approx.
* 9 Rooms With 9 Bathrooms Given on Rent
* 4 Shop Out-lets with 3 Bathrooms
* Ground Floor House With 3 Bedrooms - 2 Bathrooms
* 4th Floor Roof-Top Given On Rent For Hording Boards
* Entire Building Given on Rent
* Separate Electricity & Water Meters
නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 7.8 ක ඉඩමේහි පිහිටි සිවුමහල් ගොඩනැගිල්ලකි.
මෙහි පහත මහලයේ නිදන කාමර 02ක්, සාලය, කෑමකාමරය, මුලුතැන්ගෙය සහිත අංගසම්පුර්න නිවසකි.
දෙවන මහලේ ඉදිරි පසින් කඩ කාමර දෙකකි. මේ සදහා වෙන් වු වැසිකිලි යාබදවම ඇත. එම මහලේම කඩ කාමර වලට පිටුපසින් ඇනෙක්සි කාමර 4කි. මෙම කාමර සදහා වෙන් වු වැසිකිලි යාබදවම ඇත.
තෙවන මහලේ ද ඉදිරි පසින් කඩ කාමර දෙකකි. මේ සදහා ද වෙන් වු වැසිකිලි යාබදවම ඇත. එම මහලේම කඩ කාමර වලට පිටුපසින් ඇනෙක්සි කාමර 5කි. මෙම කාමර සදහා වෙන් වු වැසිකිලි යාබදවම ඇත.
සියලුම මහල් සදහා වෙන් වු පිවිසුම් සහිතය.
සිවු වන මහල අඩක් නිමවා ඇති අතර, එම මහල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය සදහා බදු දී ඇත.
මෙම ගොඩනැගිල්ල බැංකු සංකීර්නයට හා බහුවිද බස් නැවතුමට 100 m දුරින් පිහිටා ඇත.
අධිවේගී මාර්ග පිවිසුමට 150m දුරින් පිහිටි ඕනැම ව්‍යාපාරයක් සදහා සුදුසු අගනා ව්‍යාපරික පරිසරයක් තුල ඉහිටා ඇත.
ගොඩනැගිලි සැලැසුම් ප්‍රාදේශිය සභාව තුල අනුමත කර ඇති අතර, නිරවුල් සින්නක්කර ඔප්පු පවතින බැවින් බැංකු ණය වුවද පහසුවෙන් ලබාගත හැකිය.