Rent for Rooms with Attached Bathroom
• Separate Entrance, fully tiled room with attached bathroom, separate electricity supply, and pipe born water, peaceful environment.
• Suitable for NSBM students or office staff.
• Room accessories will be provided and Large Balcony.
• 24 Hours working CCTV operation and Main Gate
• 1 km to Homagama town,1.2 km to Transport hub makubura,1 km to Highway entrance.
• Easily access to NSBM University, Tech City, Mahinda Rajapaksha School, Homagama
hospital, Army camp, BOI Zone – Homagama, Technical faculty of University of Moratuwa
etc.
• Rent Fee Rs.10000 per
Call us for more details.
නිදහස් සුවදායී ආරක්ෂාකාරී පරිසරයක පිහිටි ඇටැච් බාත්රූම් සහිත ටයිල් කල කාමර, හෝමාගම නගරයට ඇවිද යන දුරින්.
හෝමාගම නගරයට, හයිලෙවල් පාරට,අධිවේගී මාරග පිවිසුමට පනාගොඩ යුධ හමුදා කදවුරට, NSBM හරිත සරසවි නගරයට, හෝමාගම ආයෝජන කලාපයට, මහින්ද රාජපක්ෂ විද්‍යාලයට, මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයට සහ තාක්ෂණ නගරයට පහසුවෙන් ලගාවිය හැකිය.
සම්පුර්ණ ටයිල් කරනලද කාමර
ඇතුලත නාන කාමර
ආහාර පිසිමේ පහසුකම්
ඇඳන්,පුටු,මේස,අල්මාරි,විදුලිපංකා ආදි සියලුම පහසුකම්
වෙනමම ඇතුලුවිම්
සම්පුර්ණ ආරක්ෂාව
පැය විසිහතර පුරාම ආරක්ෂිත කැමරා පද්ධතියක් ක්රීයාත්මකයි.