විශිෂ්ඨ ප්‍රතිපලයක් ලබා ගැනීමට වසර 10කවත් පසුගිය ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු සැපයීම ඉතා වැදගත්.
ඉංජිනේරු උපාධිධරයකු විසින් මෙහෙයවන අ.පො.ස (උ.පෙ) සංයුක්ත ගණිතය ප්‍රශ්නපත්‍ර කුඩා කණ්ඩායම් පන්ති, ඔබගේ නිවසටම පැමිණ පවත්වනු ලැබේ.
මෙම පන්තියේ සුවිශේෂත්වය:
- 2026 විභාගය අරමුණු කරගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. (පහුගිය විභාග, මුලකෘති, අනුමාන ප්‍රශ්න පත්‍ර)
- ගුරුවරයාට වසර 10ක සංයුක්ත ගණිතය ඉගැන්වීමේ පළපුරුද්ද.
- ඉතා ඉහල සාර්ථකත්වයෙන් යුතු පහුගිය ප්‍රථිපල. (රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් යොමුකර ඇත. )
විෂය කරුණු සරලව පහදා දීම හා වැඩි ගැටළු ප්‍රමාණයක් පන්තියේදීම විසදීම.
- දෙවන හා තෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම.
දිනකට පැය 3 ක් පන්ති පවත්වනු ලබන අතර ගම්පහ නගරය හා ඒ අවට ප්‍රදේශ වල නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පංති පවත්වයි.
වැඩි විස්තර සඳහා අමතන්න.