හොද තත්වයෙ පවතී. සෑම චැනලයක්ම හොදින් ක්රියා කරයි auto tune බොත්තම මගින් ස්වංක්රියව සියලුම චැනල් save කරගනී.
Stereo සුපැහැදිලි ශබ්දය නිසා හොදින් සවන් දීමට හැකිය.
මෙම tv වර්ගයෙහි විශෙෂත්වය repair කිරීමට පහසු වීමයි. DVD කේබල්, Dialog TV කේබල් plugin ගැනීමට මෙම tv එකට හැක.