අගනා ඉඩමක් කොළඹින් ඔබත් අයිති කරගන්න.
කොළඹ දිස්ත්රික්කයේ හෝමාගම නගරයෙන්
සීග්රයෙන් දියුනුවන ආර්ටිගල පාරෙන් වෙල්යායකට මුහුණ ලා නිස්කලංක පරිසරයක පිහිටි, නිවාස ඉදිකිරීමට හා ආයෝජනයට කදිම පර්චස් 8 ඉඩම් කැබලි දෙකක් පමනක් ඉතිරිව ඇත
නල ජලය සහ විදුලිය ඉඩමටම ලැබී ඇත