❄️ COLD KITCHEN COMMIS 3 / COMMIS 2
📍 රැකියා ස්ථානය: කොළඹ වරාය පිහිටි ආපනශාලාවක් සඳහා
ප්‍රධාන වගකීම්
සලාද, Sandwiches, Cold Starters, Dressings සහ Sauces සකස් කිරීම.
Kitchen Miseen Place සකස් කිරීම.
ආහාර සුරක්ෂිතතාව හා පිරිසිදුකම පවත්වා ගැනීම.
අවශ්‍ය සුදුසුකම්
Hotel / Restaurant / Professional Kitchen අත්දැකීම් තිබීම වාසියකි.
Cold Kitchen පිළිබඳ මූලික දැනුම.
Teamwork හැකියාව සහ හොඳ වැඩ ආකල්පයක්.
Food Safety & Hygiene පිළිබඳ දැනුම.
🎁 අමතර වරප්‍රසාද:
⏰ අතිකාල දීමනා
🏠 නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ
🍛 කෑම බීම නොමිලේ
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 620 1035