මේක වැඩ ගත්තේ නැත. ගෙදර අය මෙයට පුරුදු නැති හා අකමැති නිසාත් අතින් ගාන හිරමනය අතහරින්න අකමැති නිසාත් විකුණමි. කිසිදු දෝශයක් නොමැත. මෙය 15000 ගත්තේ කඩෙන්.
දැති තියෙන හිරමන් තලයද මාරු කලහැක.