පොල් තෙල් සිඳින මැෂිම (Coconut Oil Machine / Expeller) විකිණීමට ඇත.
- තත්වය: ඉතා හොඳ මට්ටමේ පවතී (මාස 3ක් පමණක් අවම ලෙස භාවිතා කර ඇත)
- Motor: 5 HP Motor
- Power Supply: Single Phase (තනි ෆේස්)
- ඉතා හොඳ ධාවන තත්වයේ පවතී.
- ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
මිල: රු. 350,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)