● 🌱 100% ස්වාභාවික පොල් ලෙලි කැබලි.
● 🌿 Anthurium, Orchid සහ සියලුම විසිතුරු පැළ සඳහා සුදුසුයි.
● 💧 ජලය හොඳින් රඳවා තබා ගනී – පැළ වර්ධනයට උදව් කරයි.
● 🌬️ හොඳ වායු සංසරණයක් – මුල් හොඳින් වර්ධනය වෙයි.
● ♻️ පරිසර හිතකාමී සහ දිගුකාලීන භාවිතයට සුදුසුයි.
● 📦 1Kg = 8-10L