CNC ගෑස් හා ප්ලාස්මා වානේ තහඩු කැපුම් යන්ත්‍ර ක්‍රියාකරු (Operator) වහාම බඳවා ගැනේ
CNC Gas & Plasma Steel Plate Cutting Machine ක්‍රියාත්මක කිරීම පිළිබඳ පළපුරුද්දක් ඇති සුදුසු පුද්ගලයින් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
CNC Gas හා Plasma Steel Plate Cutting Machine ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද
වානේ තහඩු කැපීම, Nesting සහ Cutting Process පිළිබඳ හොඳ දැනුම
යකඩ ෆැබ්රිකේෂන් (Steel Fabrication) සහ වෙල්ඩින් (Welding) කටයුතු පිළිබඳ මනා අවබෝධය
Engineering Drawings අනුව නිවැරදි මිනුම් (මිලිමීටර්) පරීක්ෂා කර කැපීම් සිදු කිරීමේ හැකියාව
Cutting Quality, Material Utilization සහ Machine Maintenance පිළිබඳ මූලික දැනුම
වගකීමෙන් කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
පළපුරුද්ද ඇති අයට විශේෂ ප්‍රමුඛතාවය ලබා දේ
අප ගැන:
අප ආයතනය පෙර සැකසූ වානේ ගොඩනැගිලි, වානේ ව්‍යුහ, CNC වානේ තහඩු කැපීම්, යන්ත්‍ර නිෂ්පාදනය, කර්මාන්ත ශාලා උපකරණ සවිකිරීම සහ කාර්මික ව්‍යාපෘති ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතනයකි.
පළපුරුද්දට අනුව ආකර්ෂණීය වැටුපක් සහ අනෙකුත් දීමනා ලබා දේ.
සුදුසුකම් සපුරාලන අය වහාම අයදුම් කරන්න.