ප්රදර්ශනාගාර විකුණුම් සහකාර - ගැහැණු
අපගේ කුරන , මීගමුව නගරයේ පිහිටි කාන්තා නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය සඳහා වෙළඳ සේවිකාවන් බඳවා ගනු ලැබේ.
- වයස අවුරුදු 18 - 40 අතර
- කාර්යක්ෂම පාරිභෝගික සේවය
- අධ්‍යාපනය: අවම අපොස සා.පෙළ දක්වා
- ආරම්භක වැටුප : 40000.00
සේවා ස්ථානය: කුරන 3
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් අමතන්න: 071 566 99 77 / 076 29 49 776 / 071 13 89 541