මීගමුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක
Clerk (ක්ලාක්) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🧑💼 අයදුම් කළ හැක්කේ :
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ ගැහැණු / පිරිමි
✔️ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✔️ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයද අයදුම් කළ හැක.
✔️ පරිගණක හා සාමාන්‍ය ලිපි කටයුතු දැනුමක් තිබීම අමතර වාසියකි.
💼
✨ අධ්‍යාපන ක්ෂේත්රයේ සේවය කිරීමේ වටිනා අවස්ථාව
✨ සුදුසුකම් හා හැකියාවන් මත ඉහළ වැටුප්
✨ අනාගත වෘත්තීය වර්ධනයට හොඳ අවස්ථාවක්
📲 ඔබගේ අයදුම්පත WhatsApp මඟින් යොමු කරන්න :
📱 076 966 4065
📞 වැඩි විස්තර සඳහා අමතන්න :
☎️ 076 348 3188
🙏 ඔබට සුදුසු රැකියාවක් සොයමින් සිටිනවාද?
🙏 මෙය ඔබට ලැබුණු හොඳම අවස්ථාවක් විය හැක!
👉 අදම අයදුම් කරන්න